ආදරෙන් මා ආදරෙන්
මුලු රෑ පුරා හෙව්වදෝ
මේ තරම් ඔබ මේ තරම්
මට ආදරේ දුන්නදෝ
සීමා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා


සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ
හැදුනා සුයාමේ ආදරේ
සීමා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා


සද සැංගුනාවේ මේ සොදුරු යාමේ
නාමල් සුගන්දේ වෑහෙනා
බාධා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා




0 comments:

Post a Comment

 
Top