ගහකොළ මල් ගල් ගැසී බලා සිටිනවා
යුකතිය යුතුකම් සොයා ඇය පියබනවා
සුජාත දියණියක් තමයි
මේ බිම ඔබගේ සැගව සිනා සෙනු මැන
හස‍රැල්ලද තහනම්


ඊතලේ යුක්තිය නෑ
යුක්තිය යුතුකම ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණි


ආදරේ කුමරි ඔබයි
සතුටද සුසුමද ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණි



0 comments:

Post a Comment

 
Top