මා ඔබගේ කියා
කියන්න ආසයි ලෝ පුරා
කවුරුත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නේ නෑ
ඔබ කවුරුදැයි කියා


මා ඔබගේ කියා
කියන්න ආසයි ලෝ පුරා
නෑ යන්නේ මා ඔබ දමා
මා වෙමි ඔබේ සදා
ජීවිතේ සැමදා
එන්නෙමි මා ඔබ හා


මා ඔබගේ කියා.......



0 comments:

Post a Comment

 
Top