ජීවිතේට හිමි අවසන් හුස්මත්
‍රැගෙන ගියා නුබ ‍රැගෙන ගියා //
මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ
නුබ නැතිඋනදා මා තනිඋනදා
කදුලින් තෙමී සුසුමින් වෙලී
හදවතින් මා මැරි මැරී
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් යයි මා දැවී


තුරුලේ වෙලී මට කීව කතා යලි
සවනේ ‍රැව්දෙයි මහද රිදී
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියදෙයි සුසුමන් සිරවී
හැම හුස්මක නුබේ නම ඇත ලියවී
හැර යන්නට බෑ කිසිදා......


කදුලින් තෙමී සුසුමින් වෙලී
හදවතින් මා මැරි මැරී
නෑ යලි සතුටක් දැනී
ඔබේ ආදරෙන් යයි මා දැවී ///



0 comments:

Post a Comment

 
Top