කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ...
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....
කදුළු බිදුවක්.......
සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා..........



Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment

 
Top