මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඩුවා ‍රැය පුරා
කවුලු දොරින් සද සිටියා මදෙස බලා
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා


වැහිළිහිණියනේ .............වැහිළිහිණියනේ .............
වැහිළිහිණියනේ .............වැහිළිහිණියනේ .............
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා


රිදුමන් දැනෙන්නේ රහසින් හඩන්නේ
සංකා හින්දයි විදවන් ජීවිතයෙන්
නික්ම යන්න වෙයි දිනෙක කියා තැවෙනා
ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැගුනා


වැහිළිහිණියනේ .............වැහිළිහිණියනේ .............
වැහිළිහිණියනේ .............වැහිළිහිණියනේ .............
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා //




0 comments:

Post a Comment

 
Top