මල් දුන්නේන් මා වෙත හීයක් එවා
හීසැරය මා සිත වෙනසක් කළා
පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ....
මේ ආදරයයි... මේ ආදරයයි....


තරු රෑනේ සද පානේ අපේ කතාවක් කියා
මද සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ....
මේ ආදරයයි... මේ ආදරයයි...


ඔබ මාගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ
සීදේවී පණ මාගේ මා ‍රැක ගන්න පණ සේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ....
මේ ආදරයයි... මේ ආදරයයි....


මල් දුන්නෙන්.........




0 comments:

Post a Comment

 
Top