ස්වප්නා........ ස්වප්නා........
දුහුල් මාරුතේ වෙලී මා ගතේ
පැතුම් මෝදු වීලා සැදෑ යාමයේ
හැගුම් මාවතේ තුරුල් වී හදේ
මවා ගන්න ලෝකේ හැබෑ වී මගේ
ස්වප්නයක් වගේ.........ස්වප්නයක්ද මේ.........
දෝරේ යයි ආදරේ........
ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........


ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
සුදු මුහුණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාරේ
හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ.........
ස්වප්නයක් වගේ.........ස්වප්නයක්ද මේ.........
දෝරේ යයි ආදරේ........
ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........


සදපානේ තරු රෑනේ ඇවිදින්න යං එක රෑනේ
නොසිතූ සේ දුක ශෝකේ හිමි වුවත් සංසාරේ
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
පාලු නෑ මේ දිවියේ...........
ස්වප්නයක් වගේ.........ස්වප්නයක්ද මේ.........
දෝරේ යයි ආදරේ........
ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........ ස්වප්නා........



0 comments:

Post a Comment

 
Top