තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා


විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී //
දෙසවන් මගෙ පිරිලා ඇසේ
ජය ගීතිකා ගැයෙලා


තණ නිල්ල දිගේ.........


සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැන්දෑවේ //
හස‍රැල් නගී සතුටින් වගේ
ජය ගීතිකා ගැයෙලා


තණ නිල්ල දිගේ........



0 comments:

Post a Comment

 
Top