හඩන තරම් ඔබ හින්දා කවුරුවත් දන්නෙ නෑ
යන්න ගියත් මා රිදවා කිසිදා තරහක් නෑ
නොලැබෙනවා සිත කීවත් ආදරේ අඩුවක් නෑ
හීනෙන්වත් ළගට එන්න මට අවසර නෑ
මට අවසර නෑ...

හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්
අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ හදක්
හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්
දුරයන්න බෑ මට නුඹගෙන් බිදක් //

සුවදවත් නෑ තියා යන්නට ගිහින්
මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්
හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්
හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින් //



0 comments:

Post a Comment

 
Top