ඔබ ‍රැව‍ටුව හිත ඇතුලේ කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ විදවන හැටි මා තනියෙන්
වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ
හදවත ගැබුරේ නැගෙනා වේදනා
මං විතරයි දන්නේ


නොලැබෙන ඔබට මං තවතවත් පෙම් කළා
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා
තේරුම් ගියාට පසු මගේ සෙනෙහස
මහ මෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා


ආදරේ ඔබට නම් නොදැනුනේ ඇයි ඉතින්
මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින්
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස
මහ මෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා



0 comments:

Post a Comment

 
Top